| ආරාමයේ නම |
- |
ශ්රී තිලකරත්නාරාමය |
| ආරම්භක වර්ෂය |
- |
|
| ලිපිනය |
- |
මෙනේරිගම, හඳපාන්ගොඩ |
| ආරාමාධිපති මෑණියන් වහන්සේ |
- |
අරකාවිල ධම්ම සුපේෂලා සිල් මාතාව |
| පිහිටීම |
- |
ඉංගිරිය-පාදුක්ක මාර්ගයේ හඳපාන්ගොඩ හංදියෙන් හැරී මෙනේරිගම මාර්ගයේ කිලෝමීටර් 05ක් දුරින් මෙම ආරාමය පිහිටා ඇත. |
| දුරකථන අංකය |
- |
072-4112593 |
| විස්තරය |
- |
දායක පවුල් 60ක පමණ දායකත්වයක් හිමි මෙම ආරාමයේ එක් සිල් මාතාවක් වැඩ වාසය කරයි. |
