| ආරාමයේ නම |
- |
ශ්රී ඛේමානන්දාරාමය |
| ආරම්භක වර්ෂය |
- |
1956 |
| ලිපිනය |
- |
බටුගම්පොල, හඳපාන්ගොඩ |
| ආරාමාධිපති මෑණියන් වහන්සේ |
- |
කුරුවිට සුමංගලා සිල් මාතාව |
| පිහිටීම |
- |
ඉංගිරිය-පාදුක්ක මාර්ගයේ කිලෝමීටර් 6ක් පමණ ගියවිට හමුවන බටුගම්පල මාර්ගයේ කිලෝමීටර් 2ක් පමණ දුරකින් මෙම ආරාමය පිහිටා ඇත. |
| දුරකථන අංකය |
- |
034-2256236 |
| විස්තරය |
- |
1956 ඛේමානන්දා සිල්මාතාව විසින් ආරම්භ කරන ලද මෙම ආශ්රමයේ දැනට මෙහෙණින් වහන්සේලා දෙනමක් වැඩ සිටියි. දායක පවුල් 30ක පමණ දායක සභාවක් මෙම ආරාමය හා සම්බන්ධව කටයුතු කරනු ලබයි. |
