| විහාරස්ථානයේ නම |
- |
ධම්ම සරණ විහාරය |
| ආරම්භක වර්ෂය |
- |
|
| ලිපිනය |
- |
පහන් පියස, පෝරුවදණ්ඩ |
| විහාරාධිපති නාහිමි |
- |
පූජ්‍ය මාම්පේ ධම්මවංශ ස්වාමීන් වහන්සේ |
| පිහිටීම |
- |
ඉංගිරිය-හොරණ මාර්ගයේ පෝරුවදණ්ඩ මංසන්දියෙන් හැරී මානාන මාර්ගයේ කිලෝමීටර් 1.5ක් දුරින් පහන් පියස ගම්මානයේ පිහිටා ඇත. |
| ලියාපදිංචි අංකය |
- |
බෞ.කො/වි/හා/දෙ/03/10/030 |
| දුරකථන අංකය |
- |
071-871988 |
| විස්තරය |
- |
සියම් මහා නිකායේ කෝට්ටේ ගල්ගොඩ ශ්‍රී මහා විහාර පාර්ශවයට අයත් මෙම විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේලා එක් නමක් වැඩ වාසය කරයි. දායක පවුල් 50කගේ පමණ දායකත්වය මෙම විහාරයට ලැබේ. |
