| විහාරස්ථානයේ නම |
- |
මිහිරිතැන්න විහාරස්ථානය |
| ආරම්භක වර්ෂය |
- |
2001 |
| ලිපිනය |
- |
කන්දහේන, පෝරුවදණ්ඩ |
| විහාරාධිපති නාහිමි |
- |
පූජ්‍ය මීමන උදිත ස්වාමීන් වහන්සේ |
| පිහිටීම |
- |
ඉංගිරිය-හොරණ මාර්ගයේ කිලෝමීටර් 5ක් දුරින් හඳපාන්ගොඩ මාර්ගයේ කිලෝමීටර් 2ක් චන්දවිමල හිමි මාවතේ කිලෝමීටර් 1.5ක් දුරින් මෙම විහාරස්ථානය පිහිටා ඇත. |
| ලියාපදිංචි අංකය |
- |
|
| දුරකථන අංකය |
- |
071-9775445 |
| විස්තරය |
- |
අමරපුර නිකායේ සද්ධම්මයුත්තික විහාර පාර්ශවයට අයත් මෙම විහාරස්ථානයේ දැනට එක් ස්වාමීන් වහන්සේ නමක් වැඩ වාසය කරයි. 40ක පමණ පවුල් වලින් සමන්විත දායක සභාවක් මෙම විහාරස්ථානය හා සම්බන්ධව කටයුතු කරයි. |
