| ආරාමයේ නම |
- |
සිරි ධම්ම සමාධි ආරාමය |
| ආරම්භක වර්ෂය |
- |
|
| ලිපිනය |
- |
කොස්හේන, පෝරුවදණ්ඩ |
| ආරාමාධිපති මෑණියන් වහන්සේ |
- |
කුට්ටියගොල්ලේ සුචිත්‍රා මෙහෙණින් වහන්සේ |
| පිහිටීම |
- |
ඉංගිරිය-හොරණ මාර්ගයේ කිලෝමීටර් 3.5ක් දුරින් ඇති කොස්හේන මාර්ගයේ කිලෝමීටර් 1.5ක දුරකින් මෙම ආරාමය පිහිටා ඇත. |
| දුරකථන අංකය |
- |
|
| විස්තරය |
- |
දායක පවුල් 50ක පමණ දායකත්වයක් හිමි මෙම ආරාමයේ මෙහෙණින් වහන්සේලා දෙනමක් වැඩ වාසය කරයි. |
