| විහාරස්ථානයේ නම |
- |
ශ්‍රී ශෛලතලාරාමය |
| ආරම්භක වර්ෂය |
- |
1950 දී |
| ලිපිනය |
- |
වගවත්ත හංදිය, පෝරුවදණ්ඩ |
| විහාරාධිපති නාහිමි |
- |
පූජ්‍ය කරඳන අස්සජී ස්වාමීන් වහන්සේ |
| පිහිටීම |
- |
ඉංගිරිය-හොරණ මාර්ගයේ කිලෝමීටර් 06ක් පමණ දුරින් වගවත්ත හංදිය අසල මෙම විහාරය පිහිටා ඇත. |
| ලියාපදිංචි අංකය |
- |
බෞ.කො/වි/හා/දෙ/03/10/01 |
| දුරකථන අංකය |
- |
071-1698281 |
| විස්තරය |
- |
සියම් මහා නිකායේ මල්වතු විහාර පාර්ශවයට අයත් මෙම විහාරස්ථානයේ එක් ස්වාමීන් වහන්සේ නමක් වැඩ වාසය කරයි. දායක පවුල් 150ක් පමණ යුත් දායක සභාවක් මෙම විහාරස්ථානය හා සම්බන්ධව කටයුතු කරයි. |
