ඉංගිරිය පොලිස් ස්ථානය 1911 වර්ෂයේ ආරම්භ කර ඇත. වර්ෂ 1949දී එය දැනට ඇති ස්ථානයේ පිහිටුවීමට කටයුතු කොට ඇති අතර ඉන් පෙර පොලිස් ස්ථානය ඉංගිරිය නගරයේ වර්තමානයේ සෙන්ට්රල් ෆාමසිය ඇති ස්ථානයේ විජේමාන්න ගොඩනැගිල්ලේ පිහිටුවා තිබී ඇත.
දැනට පොලිස් ස්ථානය පිහිටා ඇති ඉඩම එස්.ටී.ජයකොඩි සහ එච්.ආර්.එමා නෝනා යන අයගේ සින්නක්කර අයිතියේ තිබී 1981.02.10 දින පොලිස් දෙපාර්තමේන්තුව වෙත පවරා දී ඇත. මෙම ඉඩම අක්කර 01ක රූඩ් 01පර්චස් 35.08ක භූමි ප්රමාණයක් ඇත. මෙම පොලිස් ස්ථානය ස්ථානාධිපති නිල නිවස, තනිකඩ භට නිවාසය, පොලිස් සැරයන් භට නිවාසය හා විවාහක නිවාස 03කින් සමන්විතය.
සේවා සපයන අංශයන්
- පාලන අංශය
- අපරාධ අංශය
- රථවාහන අංශය
- සුළු පැමිණිලි අංශය
- දූෂණ මර්ධන අංශය
- ප්රජා පොලිස් අංශය
- පරිසර ඒකකය
- ළමා හා කාන්තා කාර්යාංශය
හොරණ පොලිස් බල ප්රදේශ |
|
| 618 | වගවත්ත |
| 618 ඒ | පෝරුවදණ්ඩ නැගෙනහිර |
| 618 බී | කැකුලළිය |
| 618 සී | පෝරුවදණ්ඩ බටහිර |
ඉංගිරිය පොලිස් බල ප්රදේශ |
|
| 619 | ඌරුගල නැගෙනහිර |
| 619 ඒ | නම්බපාන |
| 619 බී | ඌරුගල බටහිර |
| 620 | ඉංගිරිය නැගෙනහිර |
| 620 ඒ | ඉංගිරිය බටහිර |
| 620 බී | රයිගම්වත්ත |
| 620 සී | ඉංගිරිය උතුර |
| 620 ඩී | නිමලගම |
| 620 ඊ | ඇදුරාගල |
| 620 එෆ් | දොඹගස්කන්ද |
| 621 ජී | මහ ඉංගිරිය |
| 621 | මාපුටුගල |
| 621 ඒ | රත්මල්ගොඩ නැගෙනහිර |
| 621 බී | රත්මල්ගොඩ බටහිර |
| 622 | පැල්පිටිගොඩ |
| 623 | හඳපාන්ගොඩ දකුණ |
| 623 ඒ | හඳපාන්ගොඩ නැගෙනහිර |
| 623 බී | හඳපාන්ගොඩ බටහිර |
| 624 | බටුගම්පල |
| 624 ඒ | කැකුළදොල |
| 625 | අරකාවිල |
| 625 ඒ | මෙනේරිගම |
| 626 | කදනපිටිය |
| 626 ඒ | කොට්ටියාවත්ත |
| 627 | කුරණ දකුණ |
| 627 ඒ | කොටිගල |
| 627 බී | කුරණ උතුර |



















