ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ පවත්වාගෙන යනු ලබන පෞද්ගලික බෙහෙත් ශෘලා සංඛ්‍යාව 14 ක් පමණ වේ.
| අනු අංකය | බෙහෙත් ශාලාවේ නම | ලිපිනය | වෛද්‍යවරයාගේ නම |
|---|---|---|---|
| 01 | පොල් ක්ලිනික් | පොලි ක්ලිනික්, රත්නපුර පාර, ඉංගිරිය | මැණික් එරන්දිකා ඕවිටආරචිචි |
| 02 | ගම්පහ ඔසුසල | 4 පටුමග, එල්ස්මෝර්, ඉංගිරිය | නන්දා ප්‍රේමතිලක |
| 03 | ඩිස්පෙන්සරි | රෝහල අසල, ඉංගිරිය | ශ්‍රියාංග අබේසෙනෙව් |
| 04 | ආයුර්වේද බෙහෙත් ශාලාව | මෙනේරිගම, හඳපාන්ගොඩ | සුන්තානන්ද සෙල්ලහේවා |
| 05 | සහන්සා ඩිස්පෙන්සරි | අරකාවිල, හඳපාන්ගොඩ | දයානි කුසුමිසිරි |
| 06 | ආයුර්වේද බෙහෙත් ශාලාව | අරකාවිල, හඳපාන්ගොඩ | කේ.ඒ. හේමමාලිනී |
| 07 | ජීවාරත්න ඖෂධාලය | ඉමගිර ජනපදය, මහ ඉංගිරිය | බී. එල්. ප්‍රේමරත්න |
| 08 | ඩිස්පෙන්සරි | මහ ඉංගිරිය, ඉංගිරිය | ටී. රණතුංග |
| 09 | ඩිස්පෙන්සරි | රත්නපුර පාර, පෝරුවදණ්ඩ | මහේෂ් කරුණාතිලක |
| 10 | ඩිස්පෙන්සරි | රත්නපුර පාර, පෝරුවදණ්ඩ | නන්දරාණි හෙටිටිආරචිචි |
| 11 | ගමලත් බෙහෙත් ශාලාව | පාදුක්ක පාර, ඉංගිරිය | ගමලත් පුණ්‍යදාසද සිල්වා |
| 12 | ඩිස්පෙන්සරි | රත්නපුර පාර, ඌරුගල, ඉංගිරිය | ලක්ෂාන් ගුණසේකර |
| 13 | සිරි වෙද මැදුර | රත්නපුර පාර, ඌරුගල, ඉංගිරිය | එන්. ජයසිංහ |
| 14 | සිද්ධාර්යූද බෙහෙත් ශෘලාව | රත්නපුර පාර, ඌරුගල, ඉංගිරිය | ගාමිණි ජයසිංහ |









