ඉංගිරිය ප්‍රදේශය තුළ පෙර පාසල් විශාල ප්‍රමාණයක් දක්නට ලැබේ. ප්‍රාදේශීය වශයෙන් විවිධ ස්ථාන වල ඒවා පිහිටා තිබෙනු දක්නය ලැබේ.
| අනු අංකය | පෙර පාසලේ නම | ප්‍රධාන පාලිකාවගේ නම |
|---|---|---|
| 01 | සුපිපි මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානය | එච්.ටී.වසන්තා කුමුදුනී |
| 02 | ක්‍රිස්තුදේවස්ථාන මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානය | ගරු එන්.අශෝක රාජ පියතුමා |
| 03 | සණස කැකුළු මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානය | ඩී.බී.මධුරංගි ගුණතිලක |
| 04 | ටයිනි කිඩ්ස් මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානය | ජී.ඩී.රසිකා නිරෝෂනී |
| 05 | විදුමි මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානය | නදීකා ප්‍රියන්ති ගමගේ |
| 06 | පිපෙන කැකුළුමුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානය | එච්.කේ.ඉරේෂි සංදීප්තා වීරසේකර |
| 07 | පුබුදු මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානය | ජයන්ති ලලිතා වීරකෝන් |
| 08 | නරිතසං කනෙකා මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානය | කුමුදු කුඩලිගම |
| 09 | ලිට්ල් ස්ටාර්ස් මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානය | බී.ඒ.සෙලිංකා චාමලී |
| 10 | මෙත් බෝසත් මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානය | සේපාලිකා දර්ශනී පෙරේරා |
| 11 | රුවන් මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානය | කමනි මංගලිකා දසනායක |
| 12 | රන්සිළු මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානය | ඩී.එම්.ඩයනා ඉනෝකාද අල්විස් |
| 13 | සිඟිති මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානය | ඩබ්.කේ.චන්ද්‍රාවතී |
| 14 | කිඩී බර්ඩ් මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානය | විමර්ශි උදේනි වික්‍රමසූරිය |
| 15 | ටිකිරි මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානය | එච්.බී.හේමලතා |
| 16 | කිංකිණි මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානය | ඉනෝකා නිරෝෂණී |
| 17 | සුදම්පාය මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානය | ඵම්.ඩබ්.ශිරානි |
| 18 | සිඟිති පුබුදු හවුල මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානය | යූ.ඵච්.අසංකා ශිරෝමලී |
| 19 | ප්‍රගති මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානය | පී.ඩී.ශාන්ති මානෙල් |
| 20 | සිරිවිජිත මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානය | ලසිකා ශ්‍යාමලී |
| 21 | අභය මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානය | සිරිමා චන්ද්‍රිකා |
| 22 | සීදේවි මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානය | බී.සීතා |
| 23 | අරලිය කැකුළු මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානය | කේ.ඩී.දිනූෂා ඉන්දිකා සමන්මලී |
| 24 | ජයමිණි ළමාමිතුරු සංවර්ධන මධ්‍යස්ථානය | එම්.වී.චතුරිකා ජයමිනි |
| 25 | බියුටි කිඩ්ස් මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානය | ජී.නිල්මිණි මල්කාන්ති |
| 26 | ලිට්ල් බර්ඩ් මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානය | නදීකා ප්‍රියන්ති ගමගේ |
| 27 | දිනිති මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානය | චන්ද්‍ර රයිගම |
| 28 | ස්නෝවි කිඩ්ස් මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානය | කාංචනා විජේසුන්දර |
| 29 | සමනළ මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානය | නිලන්ති ප්‍රියදර්ශනී |
| 30 | රතු කුරුස මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානය | වසන්ති කුමාරි බානගල |
| 31 | එන්සෙප් මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානය | රේණුකා ජයකොඩි |
| 32 | දර්ශන මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානය | එන්.ඒ.සඳමාලි වරුණිකා පෙරේරා |
| 33 | ලකී බේබිස් මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානය | අයේෂා ප්‍රියදර්ශනී බමුණුගේ |
| 34 | චන්දි චායා මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානය | ලේඛා වේවැල්පනාව |
| 35 | සමියෝජි මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානය | ශර්මිලා ජයවර්ධන |
| 36 | ලිට්ල් රෝස් මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානය | අජන්තා චන්ද්‍රිකා හේරත් |
| 37 | සිග්නිටිස් මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානය | කේ.බී.තිලංගා චතුරංගි සිල්වා |
| 38 | ශ්‍රී ප්‍රගති ළමාමිතුරු සංවර්ධන මධ්‍යස්ථානය | ජේ.චන්ද්‍රනි |
| 39 | සිඟිති ළමාමිතුරු සංවර්ධන මධ්‍යස්ථානය | කේ.සූරියකලා |
| 40 | ළමා සංවර්ධන මධ්‍යස්ථානය | එච්.කේ.විනීතා පෙරේරා |
| 41 | මිතුරු ළමා සංවර්ධන මධ්‍යස්ථානය | එම්.අනූෂා නිල්මිණී |
| 42 | මිතුරු ළමා සංවර්ධන මධ්‍යස්ථානය | ඩබ්.තරංගා දර්ශනී |
| 43 | සමනළ පෙර පාසල | හර්ෂණී |
| 44 | නවෝදා පෙර පාසල | එල්.දර්ශනී නදීකා ලියනගේ |
| 45 | සරසවි සිඟිති හමුව | නිමලාවතී රණවීර |
| 46 | සනේර් පෙර පාසල | එස්.ඩී.ගීතානී සමන්තිකා |
| 47 | දිදුල මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානය | ඊ.ඒ.ගයානි අනුරුද්ධිකා |
| 48 | සාරධ පෙර පාසල | පී.කේ.මධුභාෂනී නිෂානි |
| 49 | දිදුල පැන්ටසි මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානය | චම්පිකා ජයසිංහ |
| 50 | මලිති පූර්ව ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානය | එම්.ඩී.කේ.කුමාරි ගුණරත්න |
| 51 | ඒ.බී.සි.මොන්ටිසෝරි ළමා ගෘහය | මෙලනි ප්‍රියංකා ජයසුන්දර |
| 52 | රේන්බෝ පෙර පාසල | චමිලා උඩවත්ත |
| 53 | සිඟිති තරු මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානය | ජයන්තා බානගල |
| 54 | ලිට්ල් ස්වෝන්ස් මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානය | ඩබ්.එම්.දුල්මිණි වත්සලා |












