×

HOW TO CONTRIBUTE

1 Arrange Your Information
2 Categorize as Article, Photo, News
3 Send it to Us

If you still have problems, please let us know, by sending an email to admin@ingiriyacity.lk. Thank you!

HOURS

Mon-Fri 9:00AM - 6:00PM

SIGN IN YOUR ACCOUNT TO HAVE ACCESS TO DIFFERENT FEATURES

FORGOT YOUR PASSWORD?

FORGOT YOUR DETAILS?

AAH, WAIT, I REMEMBER NOW!

Ingiriya City

Ingiriya City

Ingiriyacity.lk is the Official Website of Ingiriya City

Ingiriya Web
Ingiriya, 12440, Sri Lanka

Open in Google Maps
Ingiriyacity.lk=Ingiriya.com
  • About Ingiriya
  • Special Places
  • About Us
  • Ingiriya Blog
  • Contact Us
  • How to Contribute
  • Home
  • Overview
    • Overview
    • Introduction
    • History
    • Historical Stories
  • Geography
    • Physical Features
    • Land
    • Climate
    • Roads
    • Bus Routes
    • Drainage
    • Agriculture
    • Animal Husbandry
    • Environmental Problems
  • Beauty
    • Nachchimale
    • Pareithota
    • Madakada Aranya
    • Bodhinagala Aranya
    • Bodhinagala Bird Santuary
    • Hora Forest Reservation
    • Urugala Holombuwa
    • Kura Uda Waterfall
  • Admin
    • Administration
    • Divisional Secretariat
    • GN Divisions
    • Police Station
    • Religious Places
    • Telecommunication
    • Electricity
    • Industries
    • Banks
    • Organizations
  • Stats
    • General
    • Population
    • Nationalities
    • Religions
    • Age Group
    • Education Based
    • Family Income
    • Employment
    • Transportation
  • Art
    • Artists
    • Art Institutes
  • Health
    • Health
    • M.O.H
    • Medical Centers
    • Pharmacies
  • Education
    • Education
    • Schools
    • Pre Schools
    • Dhamma Schools
  • Home
  • Ingiriya Blog
  • Random
  • ඉංගිරිය කොකිස් අච්චු පාලම
March 7, 2026

ඉංගිරිය කොකිස් අච්චු පාලම

0
Saturday, 06 July 2019 / Published in Random

ඉංගිරිය කොකිස් අච්චු පාලම

සුදු අධිරාජ්‍යවාදීන්ගේ සමයේ කුරණ මඩකඩ වනාන්තරයේ ගස් කපා ඇදීමට එම සමයේ ඔවුන් විසින් තනන ලද්දාවූ වානේ පාලමකි. මෙවැනි පාලම් පැවතියේ ලංකාවටම දෙකක් පමණක් බවත් අනික යුද්ධ සමයේ නැගෙනහිර පලාතේ තිබී විනාස වූ බවත් ජනප්‍රවාදයේ කියැවේ.

මෙම පාලම ගලවා ඉවත් කළේ කුරණ සිට කුරණ මඩකඩ වනාන්තරය දක්වා ගමන් කිරීමට මීට වසර කිහිපයකට පෙර පාලමක් තැනීමටය. එදා තාවකාලිකව පාලම ඉවත් කරන ලදී. මෙම පාලමට මේ නාමය ලැබී ඇත්තේ මෙම පාලමේ ඇති කොකිස් අච්චුවක හැඩය නිසාය. මෙය අසුන්ගේ කුරවලට හානියක් නොවීමටත්, ගවයින්ගේ කුර වලට හානි වීමටත් හැකි ආකාරයෙන් නිපදවා පැවති බව ඇතැම් ගම්මුන්ගේ අදහසයි.

  • පාලම පෙර තිබූ අයුරු
  • පැත්තකට කර ඇති පාලම
  • පාලම ගලවා ඇති අයුරු

2017-08-11

සටහන – ජානක තරංග ආරියරත්න

Post Views: 1,897
  • Tweet

What you can read next

පැල්පිටිගොඩ මිනිරන් පතල් ගවේශනය
ඇදුරුගල ගල්ලෙන් ගවේෂණය
ඌරුගල හොලොම්බුව

සොයන්න

කාණ්ඩ

  • Ingiriya History
  • Random

Recent Posts

  • ඌරුගල හොලොම්බුව

  • රයිගම් රාජධාණියේ ඉතිහාසය

  • පැල්පිටිගොඩ මිනිරන් පතල් ගවේශනය

  • ඉංගිරිය ගල්මුල්ල ගල්ගුහා ගවේෂණය

  • ඉංගිරිය ඔරලෝසු වල

ෆේස්බුක් පිටුව

USEFUL LINKS

  • Ingiriya Information
  • Ingiriya News Bulletin
  • Ingiriya Photo Gallery
  • Ingiriya Wikipedia Page
  • Ingiriya Facebook Page
  • Ingiriya Facebook Group

LIKE INGIRIYA ON FACEBOOK

GET IN TOUCH

Email: admin@ingiriyacity.lk

www.ingiriyacity.lk
Ingiriya, Western Province, Sri Lanka

  • About Ingiriya
  • Special Places
  • About Us
  • Ingiriya Blog
  • Contact Us
  • GET SOCIAL

© 2010-2024. All Rights Reserved. Ingiriya.com.

TOP