ඉංගිරිය ප්‍රදේශය තුළ ක්‍රියාත්මක වන ප්‍රජා මූල සංවිධානවල සාරාංශ සටහන පහත වගු සටහන මගින් පෙන්වා ඇත.
| අනු අංකය | ප්‍රජා මූල සංවිධානය | සංඛ්‍යාව |
|---|---|---|
| 01 | ග්‍රාම සංවර්ධන සමිති | 25 |
| 02 | ශ්‍රී ලංකා කාන්තා කාර්යාංශයේ කාන්තා සංවිධාන | 26 |
| 03 | යෞවන සමාජ | 18 |
| 04 | ක්‍රීඩා සමාජ | 18 |
| 05 | මුල් ළමා විය මධ්‍යස්ථානය | 55 |
| 06 | ළමා සමාජ | 30 |
| 07 | වැඩිහිටි සංවිධාන | 31 |
| 08 | රාජ්‍ය නොවන සංවිධාන | 48 |
| 09 | ප්‍රාදේශීය වැඩිහිටි බලමණ්ඩල | 1 |
| 10 | ප්‍රාදේශීය ආබාධිත පුනරුත්තාපන පදනම | 1 |
| 11 | ස්වශක්ති පදනම | 1 |
| 12 | ප්‍රාදේශීය කාන්තා බල මණ්ඩල | 1 |
| එකතුව | 255 |
ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ මේ වන විට ලියා පදිංචි රාජ්‍ය නොවන සංවිධාන නාම ලේඛනය පහත දැක්වේ.
| අනු අංකය | රාජ්‍ය නොවන සංවිධානය | ලිපිනය | තොරතුරු සපයන්නාගේ නම |
|---|---|---|---|
| 01 | පොදු ජන හිමිකම සංවර්ධන සමිතිය | ගම ගෙදර , ගුරුගොඩ, පෝරුවදණ්ඩ | පියසෝම බෙන්තොට මයා |
| 02 | සමාජය හා සාමාජික කේන්ද්‍රය | බෝධිරාජගම, ඉංගිරිය වත්ත, ඉංගිරිය | චන්දන පත්මසිරි පීරිස් මයා |
| 03 | රතු කුරුස සංවිධානය | වෙල ඉහළ පාර, හඳපාන්ගොඩ | ජයකොඩිගේ නයනා නන්දනී ජයකොඩි මිය |
| 04 | සර්වෝදය සමිතිය | සඳගිර පාර, අරකාවිල, හඳපාන්ගොඩ | නාලනී මැදිදේගොඩ මිය |
| අනු අංකය | සමිතියේ නම | ලේකම්ගේ නම / ලිපිනය |
|---|---|---|
| 01 | වගවත්ත ග්‍රාම සංවර්ධන සමිතිය | කසුන් මන්දිමාල්, වගවත්ත, පෝරුවදණ්ඩ |
| 02 | ශක්ති ග්‍රාම සංවර්ධන සමිතිය | කරුණාවතී බෝදරගම, කළුපහන උතුර |
| 03 | දිමුතු ග්‍රාම සංවර්ධන සමිතිය | කරුණාවතී බෝදරගම, වගවත්ත හන්දිය, පෝරුවදණ්ඩ |
| 04 | නම්බපාන ග්‍රාම සංවර්ධන සමිතිය | කේ.පී.ඩී.සමරනායක, නම්බපාන, ඉංගිරිය |
| 05 | ගැමි ශක්ති ග්‍රාම සංවර්ධන සමිතිය | එම්.සුනිල් විජේරත්න, පහල ඌරුගල, ඉංගිරිය |
| 06 | අක්කර 20 ග්‍රාම සංවර්ධන සමිතිය | ජී.ජී.එම්. ජයවර්ධන, අක්කර 20, ඉංගිරිය |
| 07 | සුහද ග්‍රාම සංවර්ධන සමිතිය | ජේ. මහින්ද ,ගාල්ලේගම,ඉංගිරිය |
| 08 | ඉසුරුපුර ග්‍රාම සංවර්ධන සමිතිය | ඩබ්.චන්ද්‍රසිරි, ජනඋදානගම, ඉංගිරිය වත්ත, ඉංගිරිය |
| 09 | බෝධිරාජාගම ග්‍රාම සංවර්ධන සමිතිය | ඒ.කරුණාතිලක, 204/සී, බෝධිරාජාගම, ඉංගිරිය |
| 10 | සමගි ග්‍රාම සංවර්ධන සමිතිය | එච්.ඩී.හරිස්චන්ද්‍ර, නිමලගම, බටුගම්පල |
| 11 | උදාශක්ති ග්‍රාම සංවර්ධන සමිතිය | එස්.එච්.ප්‍රියන්ත, නවගම්මානය, ඉංගිරිය වත්ත, ඉංගිරිය |
| 12 | සහන ග්‍රාම සංවර්ධන සමිතිය | නාමසේන, රත්මල්ගොඩ, පෝරුවදණ්ඩ |
| 13 | රන්සිළු ග්‍රාම සංවර්ධන සමිතිය | එෆ්. පියල් චින්තක,රත්මල්ගොඩ, ඉංගිරිය |
| 14 | හඳපාන්ගොඩ දකුණ ග්‍රාම සංවර්ධන සමිතිය | ඊ.ඒ.ලයනල්, කෝම්පේ, හඳපාන්ගොඩ |
| 15 | සුදුවැලිකැටියේ දකුණ ග්‍රාම සංවර්ධන සමිතිය | පී.ඒ.එල්.රංජිත්, සුදුවැලිකැටිය, යටවතුර, හඳපාන්ගොඩ |
| 16 | බටුගම්පල එක්සත් දකුණ ග්‍රාම සංවර්ධන සමිතිය | ජයන්ත වික්‍රමආරච්ච්, බටුගම්පල, හදපාන්ගොඩ |
| 17 | ජන උදානගම ග්‍රාම සංවර්ධන සමිතිය | එච්.ඒ.ඩී. සමන් පුෂ්පකුමාර, ජන උදානගම, බටුගම්පල, හඳපාන්ගොඩ |
| 18 | බටුගම්පල දකුණ ග්‍රාම සංවර්ධන සමිතිය | එච්.ඩී. ජයවර්ධන, බටුගම්පල දකුණ |
| 19 | අරකාවිල ග්‍රාම සංවර්ධන සමිතිය | ඩබ්.එම්. ධර්ම කීර්ති, මහගෙදර වත්ත, අරකාවිල, හදපාන්ගොඩ |
| 20 | නවෝද්‍යා කාන්තා ග්‍රාම සංවර්ධන සමිතිය | එච්.වී.ඉන්ද්‍රාවතී, පොල්ගහතොට, බෝපේ, පාදුක්ක |
| 21 | කඳනපිටිය ග්‍රාම සංවර්ධන සමිතිය | ඕ. නන්දසේන පෙරේරා,කටුගාලේගම,බෝපේ,පාදුක්ක |
| 22 | කුරණ දකුණ ග්‍රාම සංවර්ධන සමිතිය | කේ.ප්‍රියන්ත විල්බට්, කුරණ , හඳපාන්ගොඩ |
| 23 | කොටිගල ග්‍රාම සංවර්ධන සමිතිය | ඒ.ඒ.ආරියතිලක, 30/3, රන්දෙනි උයන, කොටිගල, හඳපාන්ගොඩ |
| 24 | කුරණ උතුර සුහද ග්‍රාම සංවර්ධන සමිතිය | ආර්.ජී.විජේරත්න, ඇලපාතගම, අරකාවිල |
| 25 | කොට්ටියාවත්ත ග්‍රාම සංවර්ධන සමිතිය | එන්.සෝමවතී, කොට්ටියාවත්ත,ඉංගිරිය |
| අනු අංකය | යෞවන සමාජය | සභාපතිගේ නම සහ ලිපිනය |
|---|---|---|
| 01 | කලන - 618 සී | ඩී. හසිත් දර්ශන, 87, අරුණගම, පෝරුවදණ්ඩ |
| 02 | සඳරැස් | ඒ.ඩී. සමන්ත ප්‍රියදර්ශන මයා, පහල ඌරුගල, ඉංගිරිය |
| 03 | චින්තන | එස්. ඒ. මොෂාන් කාන්චන, 03, පන්සල හංදිය, හඳපාන්ගොඩ |
| 04 | තුරුණු සහන | ඊ. ඩබ්. කතිල මාංජන, නො. 59, කතිලවිල, ඉසුරුපුර, ඉංගිරිය |
| 05 | පරාක්‍රම | ජනත් ජයකොඩි මයා, දිවුල්පත, ඉංගිරිය |
| 06 | අරුණ | චතුරංග අමරසිංහ, ඉසුරුපුර, ඉංගිරිය |
| 07 | රශ්මි | ජී.ඩී. නිශාන්ත ගමගේ, මගුරුවෙල, පෝරුවදණ්ඩ |
| 08 | සෞම්‍යපුරම | එස්. එස්. අනිල් ප්‍රියන්ත, මානාන, පෝරුවදණ්ඩ |
| 09 | ශිවශක්ති | බී. රොබ්ශත්, පර්වත්ත, කළුපහන, හොරණ |
| 10 | සුපිපි | ජේ. ඒ. සාලිය වජිරනාත්, නම්බපාන, ඉංගිරිය |
| 11 | සුදම්පාය | චමින්ද පුෂ්පකුමාර, 194, බෝධිරාජගම, ඉංගිරිය |
| 12 | බුද්ධි | පී. තනූජා සංජීවනී, පැල්පිටිගොඩ, පෝරුවදණ්ඩ |
| 13 | සුනෙර | එච්. වී. නදීකා ප්‍රියදර්ශනී ලිලී කුසුම්, කුරා උඩ, හඳපාන්ගොඩ |
| 14 | රන්තරු | කේ. එල්. උපුල් සමන්ත, නො. 81, බටුගම්පල, හඳපාන්ගොඩ |
| 15 | විශ්ව | ඩී. ඩී. ෂර්මිලා ජයවර්ධන, 3වන පටුමග, ඉමගිර ජනපදය, ඉංගිරිය |
| 16 | කළණ | කේ.ටී. දුෂාන්ත දර්ශන, රඹුක්කනගම, ඉංගිරිය |
| අනු අංකය | කාන්තා කාර්ය සංවිධානය | ලිපිනය |
|---|---|---|
| 01 | විශාඛා කාන්තා කාර්ය සමාජය | ඉංගිරිය උතුර |
| 02 | දිලිනි කාන්තා කාර්ය සමාජය | කැකුළාදොල |
| 03 | පිපෙන කුමුදු කාන්තා කාර්ය සමාජය | දොඹගස් කන්ද |
| 04 | ශක්ති කාන්තා කාර්ය සමාජය | කඳනපිටිය |
| 05 | දිරිලිය කාන්තා කාර්ය සමාජය | ඉංගිරිය බටහිර |
| 06 | හඳපාන්ගොඩ බටහිර කාන්තා කාර්ය සමාජය | හඳපාන්ගොඩ බටහිර |
| 07 | සමගි කාන්තා කාර්ය සමාජය | පැල්පිටිගොඩ |
| 08 | හඳපාන්ගොඩ දකුණ කාන්තා කාර්ය සමාජය | හඳපාන්ගොඩ දකුණ |
| 09 | රන්තරු කාන්තා කාර්ය සමාජය | කුරණ උතුර |
| 10 | විමුක්ති කාන්තා කාර්ය සමාජය | නම්බපාන |
| 11 | ශාන්තපීතර ජනපදය කාන්තා කාර්ය සමාජය | මහ ඉංගිරිය |
| 12 | සුහද ජන නවෝදා කාන්තා කාර්ය සමාජය | කොටිගල |
| 13 | අරුණාලෝක කාන්තා කාර්ය සමාජය | අරකාවිල |
| 14 | දිලිනි කාන්තා කාර්ය සමාජය | වගවත්ත |
| 15 | එකමුතු කාන්තා කාර්ය සමාජය | රත්මල්ගොඩ නැගෙනහිර |
| 16 | හඳපාන්ගොඩ නැගෙනහිර කාන්තා කාර්ය සමාජය | හඳපාන්ගොඩ නැගෙනහිර |
| 17 | රත්මල්ගොඩ කාන්තා කාර්ය සමාජය | රත්මල් ගොඩ බටහිර |
| 18 | විමුක්ති කාන්තා කාර්ය සමාජය | කුරණ දකුණ |
| 19 | ප්‍රජාපතී කාන්තා කාර්ය සමාජය | ඌරුගල බටහිර |
| 20 | ඌරුගල කාන්තා කාර්ය සමාජය | ඌරුගල නැගෙනහිර |
| 21 | දිලෙන ලිය කාන්තා කාර්ය සමාජය | පෝරුවදණ්ඩ නැගෙනහිර |
| 22 | සේභාග්‍ය කාන්තා කාර්ය සමාජය | මාපුටුගල |
| 23 | මිණිමුතු කාන්තා කාර්ය සමාජය | මෙනේරිගම |
| 24 | අරුණි කාන්තා කාර්ය සමාජය | පෝරුවදණ්ඩ බටහිර |
| 25 | නිමලගම කාන්තා කාර්ය සමාජය | නිමලගම |
| 26 | රන්ලිය කාන්තා කාර්ය සමාජය | කැකුලලිය |
| 27 | ප්‍රභාශී කාන්තා කාර්ය සමාජය | ඇදුරගල |
| 28 | දිලෙනතරු කාන්තා කාර්ය සමාජය | කොට්ටියාවත්ත |
| 29 | ඹලියුධර් කාන්තා කාර්ය සමාජය | රයිගම්වත්ත |
| 30 | රනිලිය කාන්තා කාර්ය සමාජය | බටුගම්පල |
| අනු අංකය | ආයතනයේ නම | ග්‍රාම නිලධාරී වසම |
|---|---|---|
| 01 | ප්‍රාදේශීය ලේකම් කාර්යාලය | නිමලගම |
| 02 | රජයේ රෝහල | ඉංගිරිය බටහිර |
| 03 | සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය | නිමලගම |
| 04 | පශු වෛද්‍ය කාර්යාලය | නිමලගම |
| 05 | ඉංගිරිය පොලිස් ස්ථානය | ඉංගිරිය උතුර |
| 06 | ඉංගිරිය තැපැල් කාර්යාලය | ඉංගිරිය උතුර |
| 07 | ආයුර්වේද සෞඛ්‍ය වෛද්‍ය මධ්‍යස්ථානය | නිමලගම |
| 08 | සංස්කෘතික මධ්‍යස්ථානය | නිමලගම |
| 09 | අඩවි වන කාර්යාලය | නිමලගම |







