ඉංගිරිය ප්‍රදේශයේ සියලුම විහාරස්ථානවල පාහේ දහම් පාසල් පවත්වනු දක්නට ලැබේ. එය පහත වගුවෙන් මනාව අවබෝධ වේ.
| අනු අංකය | දහම් පාසලේ නම හා ලිපිනය | ප්‍රධාන ආචාර්යවරයාගේ නම |
|---|---|---|
| 01 | ශ්‍රී රාහුල දහම් පාසල, ශ්‍රී දේවරක්ඛිතාරාමය,වගවත්ත,පෝරුවදණ්ඩ | පූජ්‍ය ජුම්බල පිටියේ සුධීර හිමි |
| 02 | ශ්‍රී සිරි පියතිස්ස දහම් පාසල, ශ්‍රී සදගිරි විහාරය,අරකාවිල,හඳපාන්ගොඩ | පූජ්‍ය අරකාවිල සාගර හිමි |
| 03 | දහම් පාසල පේමානන්ද දහම් පාසල, ශ්‍රී වික්‍රම සිංහාරාමය,මාපුටුගල,පෝරුවදණ්ඩ | පූජ්‍ය මාර්තු පිටියේ මෙත්තාරාම හිමි |
| 04 | ශ්‍රී විජය බෝධිරාජ දහම් පාසල, ශ්‍රී විජය බෝධිරාජ බෞ.මහා විහාරය,ඉමගිර ,ඉංගිරිය | පූජ්‍ය ඉංගිරියේ විපුලසාර හිමි |
| 05 | ශ්‍රී ධර්මාලෝක දහම් පාසල, ශ්‍රී තපෝදනාරාම මහා විහාරය,පිං ගොඩැල්ල,ඌරුගල,ඉංගිරිය | පූජ්‍ය නම්බපාන සුධම්ම හිමි |
| 06 | ශ්‍රී පූර්වාරාම දහම් පාසල, ශ්‍රී පූර්වාරාම විහාරය,දොඹගස්කන්ද, ඉංගිරිය | පූජ්‍ය බටුගම්පල සීලරතන හිමි |
| 07 | ශ්‍රී ධර්මාරාම දහම් පාසල,සොලීරාජ මහා විහාරය,ගණේතැන්න, පෝරුවදණ්ඩ | පූජ්‍ය කඳන ධම්මසිද්ධි හිමි |
| 08 | ශ්‍රී පඤ්ඤාරාම දහම් පාසල,තිලකාරාමය, පෝරුවදණ්ඩ | පූජ්‍ය හඳපාන්ගොඩ පඤ්ඤාසේකර හිමි |
| 09 | ශ්‍රී ධීරානන්ද දහම් පාසල, ශ්‍රී සාංඝීකාරාමය,රත්මල්ගොඩ, පෝරුවදණ්ඩ | පූජ්‍ය යටියන ඤානවිමල හිමි |
| 10 | ශ්‍රී ජිනසෝභන දහම් පාසල,ගණේවිහාරය, හඳපාන්ගොඩ | පූජ්‍ය කොටිගල ධම්මරතන හිමි |
| 11 | ශ්‍රී ඥානරතන දහම් පාසල,ශ්‍රී සුදර්ශනාරාමය,මානාන , පෝරුවදණ්ඩ | පූජ්‍ය පොතුපිටියේ පඤ්ඤාසේකර හිමි |
| 12 | ශ්‍රී සුමනජෝති දහම් පාසල, ශ්‍රී පියදස්සනාරාමය,කුරණ,කොටිගල, හඳපාන්ගොඩ | පූජ්‍ය හඳපාන්ගොඩ රතනසිරි හිමි |
| 13 | ශ්‍රී ඛේමානන්ද දහම් පාසල, ශ්‍රී සුධර්මාරාමය,කැකුළදොල,බටුගම්පල | පූජ්‍ය පෙතිගමුවේ විජිත හිමි |
| 14 | ශ්‍රී මධූරසාම දහම් පාසල,නිමලගම, පෝරුවදණ්ඩ | පූජ්‍ය මාලාපේ මධුරසිරි හිමි |
| 15 | ශ්‍රී ගංගාතිලක දහම් පාසල, ශ්‍රී ගංගාතිලක මහා විහාරය,පුහුවල,හොරණ | පූජ්‍ය නාපාවල ඉන්ද්‍රසාර හිමි |
| 16 | ශ්‍රී ජයසූරිය දහම් පාසල, ශ්‍රී ජයසූරිය බෞ.මධ්‍යස්ථානය,ශාන්ත පීතර ජනපදය,ඉංගිරිය | පූජ්‍ය ඉංගිරියේ විපුලසාර හිමි |
| 17 | ශ්‍රී සිද්ධාර්ථ දහම් පාසල, ශ්‍රී නන්දරතනාරාමය,පැල්පිටිගොඩ, පෝරුවදණ්ඩ | පූජ්‍ය කොස්ගොඩ නාරද හිමි |
| 18 | ශ්‍රී ධර්මෝදය දහම් පාසල, ශ්‍රී දීපාලෝක මහා විහාරය,ඉංගිරිය | පූජ්‍ය මුදුන්කොටුවේ ශාන්තසිරි හිමි |
| 19 | ශ්‍රී ගුරුළුගෝමී දහම් පාසල, ශ්‍රී පූර්වාරාමය,කඳනපිටිය,බෝපේ,පාදුක්ක | පූජ්‍ය බටුගම්පල චන්දානන්ද හිමි |
| 20 | ශ්‍රී සද්ධර්මාලංකාර දහම් පාසල,සිරි නිකේතනාරාමය,කැකුළලිය, පෝරුවදණ්ඩ | පූජ්‍ය වැලිකන්නේ ධම්මසිරි හිමි |
| 21 | ශ්‍රී සුමන දහම් පාසල, ශ්‍රී විජයසුනන්දාරාමය,පනන්ගල වත්ත,පෝරුවදණ්ඩ | පූජ්‍ය පූනෑවේ සුමනජෝති හිමි |
| 22 | ශ්‍රී සම්බෝධි දහම් පාසල, ශ්‍රී සම්බෝධි විහාරය,අරුණගම, පෝරුවදණ්ඩ | පූජ්‍ය කිදෙල්පිටියේ කෝලිත හිමි |
| 23 | ශ්‍රී සම්බුද්ධත්ව දහම් පාසල, ශ්‍රී රුවන්බෝධි විහාරය,බොරළුගොඩ, පෝරුවදණ්ඩ | පූජ්‍ය වීරකැටියේ ධම්මවිජය හිමි |
| 24 | ශ්‍රී සුධම්පාය දහම් පාසල, ශ්‍රී සුධම්පාය ධර්මායතනය,බෝධිරාජගම,ඉංගිරිය | පූජ්‍ය උභයසේන වීරකෝන් හිමි |




